Your cart is currently empty!

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ 22 ශිෂ්‍ය කණ්ඩායමේ සිවිල් අංශයේ සිසුන් වන අපගේ අවසන් වසර සමාජ ව්‍යාපෘතිය සඳහා ගොඩක් දුෂ්කර සහ අඩුපාඩුකම් ගොඩක් තියන අනුරාධපුර තඹුත්තේගම කලාපයට අයත් හබරවත්ත වැටකොලුවාගම ප්‍රාථමික විද්‍යාලයේ අපි වගේම ආසාවෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න ඒත් ඒ සඳහා හැකියාවක් නැති පුංචි දරුවන්ට ඉගෙනගන්න ඕන කරන පොත්පත්, පාසල් උපකරණ ලබා දෙන්න සහ පාසලේ පොඩි
ප්‍රතිසංස්කරණ වැඩකටයුතු වගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඉතින් ඔයාලගේ පරිත්‍යාගශීලී දෑත් අප දෙස දිගු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඒ පොඩි මල් කැකුළු වගේ දරුවෝ වෙනුවෙන් මොකක් හරි උදව්වක් කරන්න ඔයාල බලාපොරොත්තු වෙනවා නම් මේ පහල තියෙන අංක දෙකට කතා කරලා මේ දෙයට ඔයාලටත් දායක වෙන්න පුළුවන්.
ශානක – 070 354 1299 (සභාපති)
චානක – 070 494 7757 ( උප භාණ්ඩාගාරික)
Leave a Reply